Welcome to Municipal Council Kurunegala

මහජන අදහස් , යෝජනා සහ චෝදනා

දැක්ම

අභිමානවත් නගරයක ප්‍රශස්ත ජනතා සේවය

මෙහෙවර

මහා නගර සභා බල ප්‍රදේශය තුල ජීවත් වන හා නගරයට සංක්‍රමනය වන ජනතාවගේ සුව පහසුව හා අවශ්‍යතා මෙන්ම ආරක්ෂාව සඳහා කාර්යක්ෂමය, ඵලදායීව, නගර සභාව සතු මානව හා භෞතික සම්පත් භාවිතා කරමින් නගරයේ වටිනාකම් සුරැකෙන පරිදි පරිසරයත්, ස්වභාවික සෞන්දර්යයත්, වැඩි වර්ධනය කරමින් පරිපාලනය කිරීම කුරුණෑගල මහා නගර සභාවේ මෙහෙවර වේ.

General Information

නගරාධිපතිතුමන්ගේ පණිවිඩය 

කුරුණෑගල නගරය පාලනය සඳහා නගරයේ එවකට පදිංචිව සිටි ප්‍රභූන්ගේ ඒකරාශීත්වයෙන් යුතුව 1880-10-09 දින ප්‍රාදේශීය මණ්ඩලයක් පිහිටුවාගෙන ඇත.එම මණ්ඩලයේ මාර්ග උපදේශකත්වය යටතේ වර්ධනය වූ වඩාත් පැහැදිලිව පිහිටුවා ගන්නා ලද දිස්ත්‍රික් කවුන්සලයක් මඟින් කුරුණෑගල නගරයේ පාලනය 1930–01–01 දින සිට 1939-11-03 දක්වා සිදු කර ඇති අතර කෙසේ හෝ කුරුණෑගල නගරය පාලනය සඳහා ප්‍රථමයෙන් නගර සභාවක් ලෙසට ආරම්භ කර ඇත්තේ 1939-12-01 දින සිටය.1949-01-01 දින කුරුණෑගල නගර සභාව මහා නගර සභාවක් බවට උසස් කර ඇත.

නාගරික කොමසාරිස්තුමාගේ පණිවිඩය 

  • ක්‍රමවත් නගර සැලසුම්කරණය

  • මහජන සෞඛ්‍ය හා සනීපාරක්ෂාව  සැලසීම

  • පොදු උපයෝගි   පහසුකම්  ප්‍රශස්ත මට්ටමින්  ප්‍රමාණවත්ව  ලබා දීම

  • විධිමත් කසල කළමනාකරණය

  • ආදායමි ප්‍රවර්ධන  හා ආදායම්  උත්පාදනය

  • විනිවිදභාවයෙන් යුත් මූල්‍ය , භෞතික  මානව සම්පත් කළමණාකරනය

  • නාගරික ජනතාව ගෙවන බදු මුදලින් ඔවුනට ඵලදායි සේවයක් ඉටු කිරිම

  • නාගරික ප්‍රජාවගේ ආර්ථික සංවර්ධනය උදෙසා යටිතලපහසුකම් පුලුල්කිරිම

  • කාර්යක්ෂම  හා ඵලදායි  වැඩ පරිසරය

  • ප්‍රජාවගේ ආපදා අවම කිරිම  සහ ආපදාකළමණාකරණය

  • බුද්ධිමත් පාඨක ප්‍රජාවක් බිහි කිරිම.

  • පූර්ව ළමාවිය සංවර්ධනය සහ පහසුකම් සැපයීම.

  • නගරයේ ස්වභාවික සමිපත් සෞන්දර්ය  ආරක්ෂා  කරමින් හරිත නගරයක් බිහිකිරීම

You will find the latest News & Announcements